Sarana Development Foundation
Sarana Development Foundation. A Foundation for developing lives of the people who live around the Pore Raja Maha Viharaya.
- Avoid using deprecated HTML tags.
Domain : saranadevfound.org/
Character length : 19
Good! The OG (Open Graph) protocol is set on this website.
locale: en_US
type: article
title: Home
description: ගරු අනුශාසක ස්වාමීන් වහන්සේගේ පණිවුඩය
වර්තමානයේ සමස්ථ ලෝක සමාජයත් සුවිශේෂි වශයෙන් ශ්‍රී ලාකීය ජන සමාජයක් සාරධර්ම, මිනිස් ගුණ දහම් හා හැදියාව අතින් අතිශයින්ම පිරිහීමට පත්ව ඇත. මෙම කණගාටුදායක තත්වයෙන් ජනතාව මුදාගැනීම සඳහා බුදු දහමෙහි උගන්වනු ලබන උසස් මිනිස් චර්යාධර්ම අනාගත පරපුරට
url: http://saranadevfound.org/
site_name: Sarana Development Foundation
image: http://saranadevfound.org/wp-content/uploads/2016/10/sarana-01-1.png
https://saranadevfound.org/robots.txt
User-agent | Disallowed for the search engines |
---|---|
* |
|
No info found.
Character length : 29
Good! The title’s length is between 10 and 70 characters.
Error! The text / HTML code ratio is under 15 percent on this website. This value shows that the website has relatively few text content.
H1 | H2 | H3 | H4 | H5 | H6 |
---|---|---|---|---|---|
0 | 7 | 29 | 2 | 0 | 0 |
- <H3> ගරු අනුශාසක ස්වාමීන් වහන්සේගේ පණිවුඩය
- <H3> වර්තමානයේ සමස්ථ ලෝක සමාජයත් සුවිශේෂි වශයෙන් ශ්‍රී ලාකීය ජන සමාජයක් සාරධර්ම, මිනිස් ගුණ දහම් හා හැදියාව අතින් අතිශයින්ම පිරිහීමට පත්ව ඇත. මෙම කණගාටුදායක තත්වයෙන් ජනතාව මුදාගැනීම සඳහා බුදු දහමෙහි උගන්වනු ලබන උසස් මිනිස් චර්යාධර්ම අනාගත පරපුරට දායාද කර දිය යුතුය. විෂය මූලික වර්තමාන අධ්‍යාපන රටාව තුල ඒ වගකීම සාර්ථකව ඉටුවන බවක් නොපෙනේ.
- <H3> ශ්‍රී ලංකාව තුල පවතින අධ්‍යාපන ක්‍රමය වයස අනුව, බුද්ධි ප්රභවය අනුව, අත්දැකීම් අනුව විෂය සමගාමී ඉගැන්වීම් අනුව, අධ්‍යනය කේන්ද්‍රිය අනුව සකස්වී ඇතත්, ජීවිතයේ අත්‍යවශ්‍ය සාධකය වන සදාචාරවත් බවට හා මානව ගුණ ධර්ම වලට නිසි තැන හිමිව ඇති බව නොපෙනේ. එහෙත් බුදු දහමේ ඉගැන්වීම් වල මාර්ගය වූයේ විචාරය හා තර්කය පදනම් කොටගත් යහපත් ආකල්ප ප්‍රවර්ධනය කරගැනීම මගින් සදාචාර සම්පන්න කළගුණ සලකන යහපත් සමාජයක් බිහිකිරීමට මග පෑදීමක්ය.
- <H3> මිනිසා සුමගට යොමුකරනු ලබන්නේ ආගම මගින් බවත්, ලොව විවිධ ආගම් බිහිවූයේ එම උසස් පරමාර්ථය ඉටුකරලීම සඳහාය. එම ආගම් අතරින් බුදුදහම සුවිශේෂ වූයේ නොපෙනෙන බලවේගවල පිහිට නොපතා තමාගේ විමුක්තිය තමා විසින්ම උදාකරගත හැකි චරන සම්පත්තියකින් යුක්ත වූ නිසාය. විවිධ අගෝචර සංස්කෘතික බැමිවලින්, විෂමාචාර ආර්ථීක රටා වලින්, පටු දේශපාලන දෘෂ්ඨි වලින්, මත්කුඩු, මත්පැන් වැනි ජන පීඩික උවදුරු වලින් අන්තයටම පිරිහි ඇති වත්මන් සමාජයට බුදු දහම මගින් දායාද කළ අධ්‍යාත්මික පණිවුඩයෙන් ලබාගත හැකි උපදේශනය අතිශයින්ම වැදගත් වේ.
- <H3> මෙම පරමාර්ථයන් ඉටුකර ගැනීම සඳහා මෙම පදනම බිහිකල අතර, එය අතිශයින් සාර්ථක වන බවත් ඉතා පැහැදිලිය. මෙම තරුණ පදනම අඛණ්ඩව හා වර්තමාන සමාජ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි පවත්වාගෙන යාමට ඒ සඳහා දායක වන, අතහිත දෙන සමස්ථ ප්‍රජාවට ශක්තිය, ධෛර්යය, දීර්ඝායු ලැඛේවායී ආශිංසනය කරමි.
- <H3> පූජ්‍ය රුක්මලේ ධම්මකිත්ති නාහිමි,
- <H3> අතුරුගිරිය පෝරේ පූරාණ ශ්‍රී මහා විහාරාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ කළ්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික කොළඹ නව කෝරළය සහ නව තොටමුණ උප ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ඥාණිස්සර-සාම විනිසුරු (මු:දි)
- <H2> ආරම්භය සහ වර්තමාන තත්වය
- <H3> වර්ෂ 2016 පෙබරවාරි මස 14 වන දින පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරය කේන්ද්‍ර කරගෙන ගරු අනුශාසක, ශ්‍රී මහා විහාරාධිපති රුක්මලේ ධම්මකිත්ති නායක ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව මෙම පදනම විහාරස්ථානය තුල පිහිටුවන ලදී.
- <H2> වැදගත් සංධිස්ථාන
- <H3> 1) 2016 පෙබරවාරි මස 14 වන දින ආරම්භක සැසිවාරය පැවැත්වීම.
- <H3> 2) 2016 අප්‍රේල් මස සිට පදනමේ අරමුදල සඳහා ප්‍රථම මූල්‍ය ව්‍යාපෘතිය සැලසුම් කිරීම.
- <H3> 3) 2016 ජූලි මස 31 දැවැන්ත සංඝගත දක්ෂිණාව පැවැත්වීම. එදිනම පෝරේ කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියන්ට පාසැල් උපකරණ පරිත්‍යාග කිරීමත්, උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයන් සඳහා පෙනී සිටින ප්‍රදේශයේ සිසු දරු දැරියන්ට බෝධි පූජා පිංකමක් පැවැත්වීම.
- <H3> 4) 2016 අගෝස්තු 1 වන දින ප්‍රදේශයේ තෝරාගත් පවුල් 200 ට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම.
- <H3> 5) 2016 අගෝස්තු මස සිට සෑම මසකම පදනමේ සාමාජිකයන්ගේ උපන් දිනයන් සිහි කිරීමේ අරමුණින් සෑම මසකම පොහොය දිනයන්හි බෝධි පූජා පිංකමක් පැවැත්වීම.
- <H2> දැක්ම
- <H3> “සරණ” සංවර්ධන පදනමේ ඉලක්කය වනුයේ ප්‍රදේශයේ වෙසෙන තරුණයන්, වෘත්තිකයන් ඒකරාශී කරගෙන විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන්නා වූ සංවර්ධනමය කටයුතු, පූජා වැඩසටහන, ආගමික වැඩසටහන්, සහන ව්‍යාපෘති, ශිෂ්‍යන්ට දීමනා සහ වෙනත් මූල්‍යමය ව්‍යාපෘතීන් මෙහයවීමටත්, ඒ තුලින් ආදර්ශමත් හා සමාජයට වැඩදායී තරුණ සමාජයක් බිහි කිරීම.
- <H2> ව්‍යුහය
- <H3> 1) ගරු ප්‍රධාන අනුශාසක
- <H3> 2) ප්‍රධාන සභාපති
- <H3> 3) ප්‍රධාන ලේකම්
- <H3> 4) භාණ්ඩාගාරික
- <H3> 5) ප්‍රධාන සංවිධායක
- <H3> 6) සැලසුම් සම්පාදක
- <H2> මෙහෙවර
- <H3> “සරණ” සංවර්ධන පදනමේ මෙහෙවර වනුයේ නිර්මාණශීලී වැඩදායක තරුණ පිරිසක් සමාජයට බිහි කිරීමයි.
- <H3> 1) විහාරස්ථානයේ සංවර්ධනමය ක්‍රියාවන් මෙහෙයවීම.
- <H3> 2) ප්‍රජා සත්කාරක ක්‍රියාවන් මෙහෙයවීම.
- <H3> 3) සිසු දරු දැරියන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම.
- <H3> 4) විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන කරන ප්‍රදේශයේ සමස්ථ ක්‍රියාකාරකම් වලට සහභාගී වීම හා දායකත්වය සැපයීම.
- <H3> 5) අධ්‍යයන වැඩමුලූ පැවැත්වීම හා අනුග්‍රාහකත්වය සැපයීම.
- <H3> 6) සමස්ථ ප්‍රතිඵලය වශයෙන් සමාජයට, වැඩදායී, ඵලදායී තරුණ පිරිසක් ගොඩනැගීම හා එමගින් මුලු රටේම අභිවෘධියට දායක වීම මෙහෙවර ලෙස දකිමු. මෙය ජාත්‍යන්තරයට රැගෙන යාමද එම මෙහෙවරේ තවත් කොටසකි.
- <H2> සංධිස්ථාන
- <H3>
- <H2> ඇමතුම්
- <H3> “සරණ” සංවර්ධන පදනම
- <H4> පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරය පෝරේ, අතුරුගිරිය
- <H4> දු.ක – +94 11 2561020 විද්‍යුත් තැපැල් – info@saranadevfound.org
- ශ්‍රී7
- මහා6
- මෙම5
- පැවැත්වීම5
- ප්‍රධාන5
- පෝරේ5
- සඳහා5
- සමස්ථ4
- පදනමේ4
- තරුණ4
- පදනම4
- සමාජයට4
- ප්‍රදේශයේ4
- විහාරස්ථානය3
- බුදු3
- කිරීම3
- ගරු3
- වර්තමාන3
- වලින්3
- මගින්3
- තුල3
- සිසු3
- දින3
- උසස්3
- කරගෙන3
- සමාජයක්3
- සංවර්ධන3
- දරු3
- අනුශාසක3
- පූජා3
- දැරියන්ට3
- වනුයේ2
- වැදගත්2
- වලට2
- home2
- ධම්මකිත්ති2
- සංවර්ධනමය2
- දායක2
- වැඩදායී2
- ඇති2
- බවත්2
- වූයේ2
- විවිධ2
- මසකම2
- හැකි2
- ආගම්2
- යහපත්2
- සැපයීම2
- ධර්ම2
- සංධිස්ථාන2
- බිහි2
- ක්‍රියාවන්2
- සිට2
- සැලසුම්2
- පිරිසක්2
- බෝධි2
- පිංකමක්2
- විහාරය2
- විහාරාධිපති2
- වීම2
word | title | descriptions | heading |
---|---|---|---|
ශ්‍රී | |||
මහා | |||
මෙම | |||
පැවැත්වීම | |||
ප්‍රධාන | |||
පෝරේ |
Alternate attributes for the following 10 images are missing. Search engines use "alt" tags to understand image content efficiently. We strongly recommend fixing this issue.
- http://saranadevfound.org/wp-content/uploads/2016/09/n1.png
- http://saranadevfound.org/wp-content/uploads/2016/09/5.png
- http://saranadevfound.org/wp-content/uploads/2016/09/n2.png
- http://saranadevfound.org/wp-content/uploads/2016/09/2.png
- http://saranadevfound.org/wp-content/uploads/2016/09/7.png
- http://saranadevfound.org/wp-content/uploads/2016/09/6.png
- http://saranadevfound.org/wp-content/uploads/2016/09/4.png
- http://saranadevfound.org/wp-content/uploads/2016/09/8.png
- http://saranadevfound.org/.. /4x6-e1474610242139.jpg
- http://saranadevfound.org/.. /new-01-e1474619392422.png
- http://saranadevfound.org/wp-content/plugins/LayerSlider/static/js/greensock.js?ver=1.11.8
- http://saranadevfound.org/wp-includes/js/jquery/jquery.js?ver=1.12.4
- http://saranadevfound.org/wp-includes/js/jquery/jquery-migrate.min.js?ver=1.4.1
- http://saranadevfound.org/wp-content/plugins/LayerSlider/static/js/layerslider.kreaturamedia.jquery.js?ver=5.6.6
- http://saranadevfound.org/wp-content/plugins/LayerSlider/static/js/layerslider.transitions.js?ver=5.6.6
- http://saranadevfound.org/wp-content/plugins/contact-form-7/includes/js/jquery.form.min.js?ver=3.51.0-2014.06.20
- http://saranadevfound.org/wp-content/plugins/contact-form-7/includes/js/scripts.js?ver=4.5
- http://saranadevfound.org/wp-includes/js/comment-reply.min.js?ver=4.6.6
- http://saranadevfound.org/wp-content/themes/Avada/assets/js/main.min.js?ver=4.0.3
- http://saranadevfound.org/wp-includes/js/wp-embed.min.js?ver=4.6.6
- http://saranadevfound.org/wp-content/plugins/radykal-fancy-gallery/fancybox/jquery.fancybox.pack.js?ver=2.1.4
- http://saranadevfound.org/wp-content/plugins/radykal-fancy-gallery/fancybox/helpers/jquery.fancybox-buttons.js?ver=2.1.4
- http://saranadevfound.org/wp-content/plugins/radykal-fancy-gallery/fancybox/helpers/jquery.fancybox-media.js?ver=2.1.4
- http://saranadevfound.org/wp-content/plugins/radykal-fancy-gallery/fancybox/helpers/jquery.fancybox-thumbs.js?ver=2.1.4
- http://saranadevfound.org/wp-content/plugins/radykal-fancy-gallery/js/svg.min.js?ver=4.6.6
- http://saranadevfound.org/wp-content/plugins/radykal-fancy-gallery/js/jquery.fancygallery.min.js?ver=2.3.3
- http://saranadevfound.org/wp-content/plugins/LayerSlider/static/css/layerslider.css?ver=5.6.6
- http://saranadevfound.org/wp-content/plugins/contact-form-7/includes/css/styles.css?ver=4.5
- http://saranadevfound.org/wp-content/plugins/radykal-fancy-gallery/prettyphoto/css/prettyPhoto.css?ver=4.6.6
- http://saranadevfound.org/wp-content/plugins/radykal-fancy-gallery/fancybox/jquery.fancybox.css?ver=4.6.6
- http://saranadevfound.org/wp-content/plugins/radykal-fancy-gallery/fancybox/helpers/jquery.fancybox-buttons.css?ver=4.6.6
- http://saranadevfound.org/wp-content/plugins/radykal-fancy-gallery/fancybox/helpers/jquery.fancybox-thumbs.css?ver=4.6.6
- http://saranadevfound.org/wp-content/plugins/radykal-fancy-gallery/mejs/mediaelementplayer.css?ver=4.6.6
- http://saranadevfound.org/wp-content/plugins/radykal-fancy-gallery/mejs/mejs-skins.css?ver=4.6.6
- http://saranadevfound.org/wp-content/plugins/radykal-fancy-gallery/css/jquery.fancygallery.css?ver=2.3.3
- http://saranadevfound.org/wp-content/themes/Avada/style.css?ver=4.0.3
- http://saranadevfound.org/wp-content/themes/Avada/assets/fonts/fontawesome/font-awesome.css?ver=4.0.3
- http://saranadevfound.org/wp-content/themes/Avada/ilightbox.css?ver=4.0.3
- http://saranadevfound.org/wp-content/themes/Avada/animations.css?ver=4.0.3
- http://saranadevfound.org/wp-content/uploads/avada-styles/avada-6.css?timestamp=1477461298&ver=4.6.6
Internal links: 9
External links: 3
External links:
Link text (anchor) | Link strength |
---|---|
TRIPOD WEBS | |
http://www.tenlister.me | |
http://www.themekiller.me |
Internal links:
Link text (anchor) | Link strength |
---|---|
http://saranadevfound.org | |
Home | |
About | |
Vision & Mission | |
Organisation Structure | |
Projects | |
Contact | |
http://saranadevfound.org/# | |
Admin |